මේක සමහරවිට ඔයාල ගොඩක් කට්ටිය දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් දැනගන්න කියන්නම්. මේක වැඩ කරන්නෙනම් GOOGLE CROME වලට තමයි.මේකෙන් පුලුවන් බුකියෙ තියන පින්තූර එවට යන්නෙ නැතුවමබලාගන්න මෙක කරන්නෙ මෙහෙමයි. මම දෙන ලින්ක් එකෙන් මේකඅරගෙන install කරගෙන බුකියෙ පින්තූරයක් ලඟට ගෙනියන්න.
Download
Download

Comments