සොෆ්ට්වෙයා එකක හරි ගේම් එකක හරි සීරියල් නම්බර්ස් ඕනිද ? හොයලා හොයලා ඇති වෙලාද ? ඒත් හම්ඹුනේ නැද්ද ?
ගූගල් එකෙන්ම හොයාගන්න පුළුවන් විදිහක් මම අද ඔයාලට කියන්නනම්. මුළුමනින්ම ගූගල් සේර්ච් engine එකට යන්න හෙමෝම දන්නා www.google.lk ගිහිල්ලා මෙන්න මෙහෙම search කරන්න ,....
සීරියල් එක හොයාගන්න ඕනි සොෆ්ට්වෙයා එක ඊට පස්සේ මෙන්න මේ code එක ටයිප් කරන්න 94FBR
උදාහරණ විදිහට අපිට Microsoft Office එකේ සීරියල් එක ඕනි නම් හරියටම - "Microsoft Office" 94FBR කියල ටයිප් කරලා search කරන්න ඒ එන ලින්ක් වලින් ඔයට් හරි සීරියල් එක හොයාගන්න පුලුවන් වේවි.
Comments