Skip to main content
Internet Speed එක වැඩි කරගමු
මෙය XP සදහා පමනක් වලන්ගු වේ)
start → run යන්න
එකෙ මෙහෙම type කරන්න ( gpedit.msc )
ඉටපස්සෙ එන window එකෙ .
computer configuration → Administrative Templates → Network → QoS Packet
Scheduler → Double-click [Limit Reservable Bandwidth]
ඉටපස්සෙ එන window එකෙ Limit Reservable
Bandwidth එකෙ Enabled කරන්න .
Bandwidth limit % එක 0% දෙන්න .
දැන් හරි ඉටපස්සෙ ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.
Comments