Soli Call February 16, 2012 Get link Facebook X Pinterest Email Other Apps මේ නම් පට්ට භාණ්ඩයක් හැබැයි.ගොඩාක් වටිනවා.දැන් ඔයගොල්ලො Skype,Yahoo Masenger අරව මේවා වලින් ඇමතුම් ගන්න කොට හඩ දියුණු කරල දෙනවා.ඒ වගේම පසුබිමෙන් ඇහෙන හඩවල් පවා අයින් කරලා දෙනවා.මේක මාත් පාවිච්චි කරනවා.ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ..... Comments
Comments